Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Shalitha_DK on Jun 22, 2026, 06:54 PM

Title: Defender එක SUV එකකට වඩා Lifestyle Vehicle එකක් කියන්නේ ඇයි?
Post by: Shalitha_DK on Jun 22, 2026, 06:54 PM
මචංලා, Defender එකක් ගන්න හිතන් ඉන්නෙ adventure life එකටත්, daily driving වලටත් ගැලපෙන vehicle එකක් විදියට. Camping, overlanding, family trips වගේ දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. Defender ownersලාගෙන් දැනගන්න කැමතියි, ඇත්තටම මේක lifestyle vehicle එකක් කියන එක කොච්චර දුරට ඇත්තද?
Title: Re: Defender එක SUV එකකට වඩා Lifestyle Vehicle එකක් කියන්නේ ඇයි?
Post by: Tharindu_Kasun on Jun 23, 2026, 05:31 PM
මචං 100% lifestyle vehicle, SUV label eken capture wenne na Defender gana. Normal SUV ekak transport tool ekak, Defender experience ekak😎  Camping trip, beach drive, mountain track ,ඕනම තැනක confidentwa yanna puluwan.

E feeling එක different level bro!!