Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: M10_defender on Jun 24, 2026, 03:18 PM

Title: Defender එකක් stock condition එකේම තියාගන්න එක හොඳද ?
Post by: M10_defender on Jun 24, 2026, 03:18 PM
මචංලා, Defender එකක් ගත්තට පස්සේ modification fever එක එනවා කියලා අහලා තියෙනවා. Roof rack, RTT, lift kit, tyres වගේ upgrades කරන එක වටිනවද? නැත්නම් stock vehicle එකේ reliability එක හොඳ නිසා එහෙමම තියාගන්න එකද හොඳ?
Title: Re: Defender එකක් stock condition එකේම තියාගන්න එක හොඳද ?
Post by: Shanuka on Jun 25, 2026, 10:12 AM
Machan stock එකේ reliability එක ඇත්තටම solid bro 💪 Warranty period එකේදී especially modify කරාම warranty issues එනවා , ඒක මතක තියාගන්න එක නම් හොදයි මචන්..

හැබැයි Defender එකක් ගත්තාම modification fever එක automatically එනවා, ඒක නතර කරන්න බැ , පලවෙනි අවුරුද්දේ stock එකේ drive කරලා feel එක ගන්න ඕන bro. ඊට පස්සේ ඔයාගේ use case clear වෙනවා, හැමදාම drive කරනවා නම් stock enough, off-road serious නම් AT tyres + skid plate minimum. RTT, lift kit නම් ඊටත් පස්සේ budget + purpose දෙකම clear වෙලා කරන්න.

Resale plan කරනවා නම් stock එකේ තියගන්නම හොදයි bro