Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: coope ayden on Jun 26, 2026, 07:50 PM

Title: Defender එකක් resale value එක කොහොමද?
Post by: coope ayden on Jun 26, 2026, 07:50 PM
මචංලා, Defender එකක් අවුරුදු කීපයක් use කරලා sell කරන්න ගියොත් resale market එක කොහොමද? Other luxury SUVs එක්ක compare කරද්දී value එක හොඳට hold කරනවද?