Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
769
Total Topics
432
  • Defender ownership එකේ වැඩිපුරම underestimated cost එක මොකක්ද?
    Started by M10_defender
    Read 8 times
    Previous topic - Next topic
මචංලා, Vehicle එක ගන්න කලින් fuel සහ insurance ගැන හිතනවා. හැබැයි ownership එකේදී unexpected expenses එනවා කියලා අහලා තියෙනවා. Defender ownerලාගේ experience අනුව, වැඩිපුරම අමතක වෙන හෝ underestimate කරන වියදම මොකක්ද?

අම්මෝ සිරාවටම මචං! ගොඩක් අය හිතන්නේ ලොකු ලෙඩක් ආවම විතරයි සල්ලි යන්නේ කියලා. හැබැයි Defender එකක oil change එකකට බාල්දි ගණන් fluid යනකොටයි, හැම මාසෙම prop shaft universal joints වලට grease ගහන්න යනකොටයි තමයි තේරෙන්නේ සාමාන්‍ය Japanese SUV එකකට වඩා running maintenance පට්ට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා බං.