Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: DefenderTalks on Jun 22, 2026, 06:57 PM

Title: Defender owner කෙනෙක් අනිවාර්යයෙන්ම vehicle එකේ තියාගන්න ඕන equipment මොනවාද?
Post by: DefenderTalks on Jun 22, 2026, 06:57 PM
Hello machan, Defender එකක් ගත්තම daily use වගේම long trips වලටත් යනවා. Emergency එකක් හරි breakdown එකක් හරි උනොත් ලෑස්ති වෙලා ඉන්න ඕන නිසා, vehicle එකේ හැම වෙලේම තියාගන්න ඕන tools සහ recovery gear මොනවාද කියලා දැනගන්න කැමතියි.
Title: Re: Defender owner කෙනෙක් අනිවාර්යයෙන්ම vehicle එකේ තියාගන්න ඕන equipment මොනවාද?
Post by: Tharindu_Kasun on Jun 23, 2026, 05:37 PM
Bro කවුරුවත් කියන්නේ නෑ , ඒත් first aid kit compulsory. Remote area accident එකක් වුණොත් ambulance එකක් එනකන් බලන් ඉන්න ඕන. ඒ නිසා Proper kit එකක් ගන්න, toy kit එකක් නෙමෙයි මචං.