Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,279
Total Topics
666
  • ලංකාවේ රස්නෙට Defender එක Overheat නොවී දුවන්න සුපිරි Tips ටිකක් ඕනේ!
    Started by ChamalLahiru
    Read 617 times
    Previous topic - Next topic
මචං, Defender එන ලොකුම ලෙඩක්නේ Overheating සීන් එක.ලංකාවේ මේ තද රස්නෙයි traffic එකයි එක්ක engine එක බේරගන්න කරන්න ඕන සුපිරිම tips ටිකක් දීපල්ලකෝ මචංලා.

අම්මෝ මචං, ලංකාවේ මේ  දවස්වල  තියෙන දාර රස්නේටයි Colombo traffic එකටයි ඕක හැමෝටම වෙන කේස් එකක්. මුලින්ම ඕකේ Viscous Fan එක චෙක් කරපන්, ඒක බුරුල් වෙලා නම් engine එක නිකන්ම රත් වෙනවා. අනික් සීන් එක තමයි අවුරුදු ගණන් මඩ නාලා Radiator එක වටේ මඩ පිරිලා fins වැහිලා තියෙන්නේ. Proper radiator flush එකක් දාලා, හොඳ coolant එකක් පාවිච්චි කරපන් මචන් නැත්තන් engine head එක ඇද වෙලා ලොකු ගේමකට සෙට් වෙන්න වෙන්නේ