Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
783
Total Topics
434
  • Defender L663 - Skid plate නැතුව Riverston ගිය කෙනෙක් ඉන්නවද? 😬
    Started by Black_beast
    Read 11 times
    Previous topic - Next topic
මචන් අපි යාලුවෝ set එකක් Riverston trip එකක් plan කරලා ගියා, පලවෙනි පාර නිසා excited, skid plate ගැන කාගෙන්වත් ඇහුවේ නෑ 😅 Pitawala Pathana upper section exposed rocks, slow crawl කරනකොට එකපාරටම underbody scrape සද්දයක් ආවා. එතනම car එක නවත්තලා බැහැලා check කලා. scatch පෙනුණා හැබැයි damage serious නෑ. හැබැයි මචන් ඒ ඇහුණු සද්දෙට නම් පපුව පිච්චිලා ගියා වගේ දැනුණේ.. යාළුවො "මචං damage නෑනේ" කිව්වත් හිත හරියන්න විනාඩි 10ක් විතර ගියා.😂 Colombo ආවම තමා skid plate order කලේ, ඊලග trip එකේදී ඒ බය නැනේ එතකොට,

Underbody protection නැතුව rocky trails handle වෙනවද?නැත්තන් skid plate අනිවාර්යද?

ඔයාලගේ experience එකත් කියාගෙන යන් මචන්ලා!!


Machan ඒ scrape එකේ සද්දේ ඇහෙද්දී හිතෙන දේ වෙන කෙනෙක්ට කියන්න තේරෙන්නේ නෑ බ්‍රෝ😂 මමත් Riverston upper section එකේදිම ඔය වගේම සිද්දියකට මුහුණ දුන්නා, car එක නවත්තලා බැහැලා චෙක් karaddi පපුව හිරවුණා වගේ දැනුණේ බ්‍රෝ💀 Damage නෑ කිව්වත් ඒ moment එක හිතට සහනයක් දැනෙන්නෙම නෑ මචං, passe ආපහු Colombo ආවාම skid plate first thing.

ඊළග trip ekedi නම් mind free💪

සුපිරි මචං! රිවර්ස්ටන් වල සමහර තැන් වල පාරවල් සවුත්තුයිනේ. ඔය වගේ ට්‍රිප් එකක් යද්දී skid plate එකක් නැතුව වැදුණොත් L663 එකේ තියෙන සේරම fluid lines සහ sump එක ඉවරෙටම ඉවරයි බං. වැදුණු පාරවල් වල හැටියට plate එකට ලොකු ඩැමේජ් එකක් වුණේ නැද්ද?