Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
783
Total Topics
434
  • Defender L663- River crossing depth limit එක ඇත්තටම ලංකාවේ කීයද ?
    Started by Tharindu_Kasun
    Read 5 times
    Previous topic - Next topic
Machan,
L663 ගේ wading depth officially කියන figure එක ඇත්තටම විශ්වාස කරන්න පුළුවන් ද? Real river crossings වලදී කාගෙවත් experience තියෙනවාද?

Real talk karanna bro.

අම්මෝ පදිරි මචං! L663 එකේ එන Wade Sensing feature එක නම් පිස්සුවක්. Screen එකෙන් වතුර මට්ටම live පෙන්නන නිසා 900mm limit එක කිට්ටුවට යනකන්ම කිසිම බයක් නැතුව ගඟෙන් එගොඩ කරන්න පුළුවන් බන්. Computer එකෙන්ම සේරම auto adjust කරන එක මාරම ලේසියි මචන්