Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,279
Total Topics
666
  • මචන්, Defender L663 - AdBlue top-up ලංකාවේ easily available ද?
    Started by Tharindu_Kasun
    Read 375 times
    Previous topic - Next topic
Service interval ගාණට dealer ගාව විතරද AdBlue ගන්න පුළුවන්, නැත්තන් outside එකෙන් source කරගන්න option තියෙනවද? Quality එකේ වෙනසක් වෙනවද bro?

Ow bro reputed auto parts shops wala nam ISO-grade AdBlue brands දෙක තුනක් හම්බෙනවා. Dealer exclusive ekak nam ona na ISO 22241 label එක check කලාම ඇති. Random local stuff ගත්තොත් injector ගිහින් bill එක වැඩි වෙනවා.