Land Rover Defender Sri Lanka

Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: Tharindu_Kasun on Jun 16, 2026, 05:24 PM

Title: මචන්, Defender L663 - AdBlue top-up ලංකාවේ easily available ද?
Post by: Tharindu_Kasun on Jun 16, 2026, 05:24 PM
Service interval ගාණට dealer ගාව විතරද AdBlue ගන්න පුළුවන්, නැත්තන් outside එකෙන් source කරගන්න option තියෙනවද? Quality එකේ වෙනසක් වෙනවද bro?
Title: Re: මචන්, Defender L663 - AdBlue top-up ලංකාවේ easily available ද?
Post by: Bhagya_Sandun on Jun 18, 2026, 02:37 PM
Ow bro reputed auto parts shops wala nam ISO-grade AdBlue brands දෙක තුනක් හම්බෙනවා. Dealer exclusive ekak nam ona na ISO 22241 label එක check කලාම ඇති. Random local stuff ගත්තොත් injector ගිහින් bill එක වැඩි වෙනවා.