Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,278
Total Topics
665
  • Defender එකේ තියෙන favorite feature එක මොකක්ද?
    Started by M10_defender
    Read 820 times
    Previous topic - Next topic
360 Camera, Air Suspension, Terrain Response, Panoramic Sunroof, Meridian Sound System, Digital Display වගේ features ගොඩක් තියෙනවා. Everyday use එකේ වැඩිපුරම useful වෙන්නේ මොකක්ද?

ලංකාවේ පාරවල් වල හැටියට  Everyday drive එකට 360 Camera (3D Surround Camera) එකයි, Air Suspension එකයි තමයි සුපිරිම! කොළඹ පටු පාරවල් වල පදින්නයි, වාහනේ පාක් කරන්නයි 360 කැමරාව නැතුවම බෑ. අනික අපේ පාරවල් වල තියෙන වලවල් වල හැටියට Air suspension එකෙන් ලැබෙන smooth ride එක මාරම වටිනවා.