Multilingual Boards (සිංහල | தமிழ் | English) => සිංහල සාකච්ඡා (Sinhala Discussions) => Topic started by: M10_defender on Jul 13, 2026, 11:21 PM
Title: Defender එකේ තියෙන favorite feature එක මොකක්ද?
Post by: M10_defender on Jul 13, 2026, 11:21 PM
360 Camera, Air Suspension, Terrain Response, Panoramic Sunroof, Meridian Sound System, Digital Display වගේ features ගොඩක් තියෙනවා. Everyday use එකේ වැඩිපුරම useful වෙන්නේ මොකක්ද?