මචංලා, Defender 90 එකේ compact size එකට කැමතියි. හැබැයි 110 එකේ practicality එකත් හොඳයි. Daily use සහ adventure use දෙකටම balance එක බලද්දී මොකක්ද recommend කරන්නෙ?
කොච්චර 90 එක ලස්සන වුණත් ලංකාවේ පාවිච්චි කරද්දී 110 එක තමයි මචං 100%ක්ම practical. යාළුවෝ සෙට් එකක් එක්ක දවස් තුන හතරක trip එකක් යන්න, එහෙම නැත්තන් family එකේ කට්ටිය දාගෙන යන්න ගියාම 90 එකේ luggage ඉඩ මදිම වෙනවා බං. 110 එකේ බඩු ඕන තරම් දාල shape එකේ යන්න පුළුවන්