Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,279
Total Topics
666
  • Defender එකක් ගන්න කලින් මම දැනගෙන හිටියා නම් හොඳයි කියලා හිතෙන දේ මොකක්ද?
    Started by Sinith001
    Read 425 times
    Previous topic - Next topic
මචංලා, Defender ownerලාගෙන් අහන්න කැමතියි. Vehicle එක ගත්තට පස්සේ "මේක කලින් දැනගෙන හිටියා නම් හොඳයි" කියලා හිතුණු දේවල් මොනවද? Maintenance, fuel, parking, accessories හෝ ownership experience ගැන ඕනම දෙයක් share කරන්න.

Modification fever ගැන කලින් කවුරුවත් warn කළේ නෑ machan 😂 Defender ගත්තාම automatically roof rack, tyres, RTT ගැන හිතෙන්න ගන්නවා මචන්. Budget plan කරලා ගත්තත් modification list එක ඒකෙන් double වෙනවා sure. First year stock එකේ drive කරලා ඊට පස්සේ decide කරන්න.. නැත්තන් wallet එක බේරෙනවා බොරු මචං