Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,124
Total Topics
598
  • Defender එකක් stock condition එකේම තියාගන්න එක හොඳද ?
    Started by M10_defender
    Read 317 times
    Previous topic - Next topic
මචංලා, Defender එකක් ගත්තට පස්සේ modification fever එක එනවා කියලා අහලා තියෙනවා. Roof rack, RTT, lift kit, tyres වගේ upgrades කරන එක වටිනවද? නැත්නම් stock vehicle එකේ reliability එක හොඳ නිසා එහෙමම තියාගන්න එකද හොඳ?

Machan stock එකේ reliability එක ඇත්තටම solid bro 💪 Warranty period එකේදී especially modify කරාම warranty issues එනවා , ඒක මතක තියාගන්න එක නම් හොදයි මචන්..

හැබැයි Defender එකක් ගත්තාම modification fever එක automatically එනවා, ඒක නතර කරන්න බැ , පලවෙනි අවුරුද්දේ stock එකේ drive කරලා feel එක ගන්න ඕන bro. ඊට පස්සේ ඔයාගේ use case clear වෙනවා, හැමදාම drive කරනවා නම් stock enough, off-road serious නම් AT tyres + skid plate minimum. RTT, lift kit නම් ඊටත් පස්සේ budget + purpose දෙකම clear වෙලා කරන්න.

Resale plan කරනවා නම් stock එකේ තියගන්නම හොදයි bro