Social media eke nam godak aya "If you can buy it, you can maintain it" kiyala kiyano. Habai real ownership experience monawada?
Mata especially danaganna one,
Annual maintenance budget
Service & unexpected repairs
Tyres & wear items
AdBlue costs
Parts availability in Sri Lanka
Any regrets or hidden costs?
Current owners la, real experience share karanna.
මගේ Defender ownership experience එකෙන් නම් ලොකු regret එකක් නෑ. Maintenance cost සාමාන්‍ය vehicle එකකට වඩා වැඩි, හැබැයි service schedule එකට වැඩ කරගෙන යනවා නම් manageable. Parts වැඩිපුරම හොයාගන්න පුළුවන්, සමහර rare items order කරන්න වෙනවා. Overall බලද්දි comfort, safety සහ capability එක නිසා මට නම් වටින investment එකක්.