Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
965
Total Topics
527
  • Defender Interior Soundproofing: Noise එක අඩු කරගත්තේ කොහොමද?
    Started by surenvihara
    Read 4 times
    Previous topic - Next topic
Machanla, Defender එකක Cabin Noise එක සහ Heat එක කියන්නේ සාමාන්‍ය දෙයක්නේ. හැබැයි Interior එක එක එක විදිහට modify කරලා Engine noise එකයි Road noise එකයි අඩු කරගත්ත අය ඉන්නවා නේද?

bokkala, පාවිච්චි කරපු Sound deadening sheets, Rubber mats, හරි Carpet setups මොනවාද? අඩුවෙන් වියදම් කරලා වැඩේ කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා නම් Share කරමු! 🔇🚗