Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,043
Total Topics
560
  • Defender එකට එකම එක colour එකක් තෝරන්න තිබ්බොත්...
    Started by Dushan_Amara
    Read 180 times
    Previous topic - Next topic
මගේ Defender එක කියන්නේ වාහනයක් විතරක් නෙවෙයි... මගේ personality එක. Matte Black body එක, custom touches ටිකත් එක්ක පාරට බැස්සම තවමත් මිනිස්සු හැරිලා බලනවා. 😎

ඔයාගේ dream Defender colour එක මොකක්ද? Photo එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න!

Santorini Black තමයි මචං! All-black (stealth) look එකට ගෙදරක නවත්තලා තිබ්බත් මාර aggressive & royal look එකක් එනවා. Maintain කරන්න නම් ටිකක් අමාරුයි, හැබැයි look එක වෙනම level එකක්.