Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,237
Total Topics
647
Adoo කොල්ලනේ, අවුරුදු 5ක් එකතැන පල්වෙච්ච, මලකඩ කාපු D90 එකක් අරන් ආයේ පාරට දැම්ම කතාවයි මේ.

Day 1: Engine එක Start වුණෙත් නෑ, Wiring එක සම්පූර්ණයෙන්ම Deno/Rat Damage.

Month 2: Chassis එක ගලවලා Zinc Primer ගාලා Full Rust Protection එකක් දුන්නා.

Month 4: Engine Rebuild කළා (New Pistons, Rings & Bearing set).

Today: Daily drive එකටයි, Weekend trips වලටයි පට්ටම Sure එකට වැඩ!

ෆොටෝ නැතත් උඹලගේ Abandoned / Project Defender ගොඩදාපු අත්දැකීම් ටික කියපල්ලා බලන්න! 🚜

ඒක නම් proper Defender project story එකක් බං! 🔧🔥 අවුරුදු 5ක් නවත්තලා තිබ්බ D90 එකක් ආයෙ daily drive එකකට ගෙනාපු එක ලේසි වැඩක් නෙවෙයි.

Chassis එකේ rust protection එකෙන් පටන් අරගෙන engine rebuild එක දක්වා එක එක stage එක හරියට කරපු එක තමයි වටින්නේ. අදත් weekend trips වලට confidence එකෙන් යනවා කියන එක තමයි project එකේ real success එක. 👌