Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,278
Total Topics
665
  • Camping යන්න සෙට් කරපු ඔයාලගේ Defender Setups දාමු බලන්න! ⛺🌲
    Started by NuwanJayasinghe
    Read 944 times
    Previous topic - Next topic
මචන්ලා, මගේ 110 එක මම සෙට් කරලා තියෙන්නේ Roof Top Tent එකක් සහ Custom Drawer සිස්ටම් එකක් එක්ක ඕනෑම කැලෑවක දින 2-3ක් ඉන්න පුළුවන් වෙන්න.
ඔයාලා Defender එකේ කෑම්පින් යන්න කරලා තියෙන සිරාම සෙටප් මොනවාද? පින්තූරත් එක්කම ෂෙයාර් කරමු! 📸

Roof top tent එකක් ගහලා කඳුකර පැත්තක කෑම්ප් කරන එක මාරම ලයිෆ් එකක් මචන්. සෙටප් එක පට්ට!

අපේ setup එක නම් simple but practical. Roof rack එක, awning එක, recovery kit එක, portable air compressor එක සහ camping chairs දෙක අනිවාර්යයෙන්ම තියෙනවා. Kitchen box එකයි portable fridge එකයි දාගත්තම weekend camping එකකට තවත් දෙයක් ඕන වෙන්නේ නැහැ. 😄🏕�🚙