Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,107
Total Topics
591
  • කෑගල්ලේ British Hub එක ගැන - මේකෙන් වැඩක් කරගත්ත අය ඉන්නවද?
    Started by David_Christopher
    Read 3,235 times
    Previous topic - Next topic
කෑගල්ලේ රන්වැල්ල ප්‍රදේශයේ British Hub කියලා ස්ථානයක් සොයා ගත්තා, ඒකලෑන්ඩ් රෝවර් වැඩ පිළිබඳ හොදයි කියලා කියනවා. ඒ වෙබ්සයිට් එකට ගියාම නම් හොද තැනක් වගේ. හොද මොඩිෆිකේශන් ටිකක් කරගන්න මගේ 1987 ඩිෆෙන්ඩර් 110 ඒකට ගෙනියන්න හිතන් ඉන්නවා. ඒක කොලබින් ටිකක් දුර තියෙන්නේ ඒත් ඒකේ වැඩ හොදයි නම් ගියාට පාඩු නෑ කියලා හිතනවා. කවුරුහරි මේකෙන් වැඩ කරගෙන තියනවාද? වැඩ කොහොමද මෙයාලගේ? ගනන් එහෙම කොහොමද? දන්න කෙනෙක් උදව් කරන්න

අයියේ, මම ඒක දන්නවා! මගේ මාමා ගිය අවුරුද්දේ Series III සම්පූර්ණ මොඩිෆිකේශ්න් එකට එහේ තමා අරන් ගියේ. නියම කොලිටි වැඩ . හොද ප්‍රැක්ටිස් එකක් තියන මැකෑනික් ලා ඉන්නේ. හැබැයි ටිකක් දවස් යනවා වැඩක් කරගන්න. ගාන නම් ටිකක් වැඩියි. එකම ප්‍රශ්නේ තමා කෝල් එකක් දීලා කන්ටැක් කරගන්න එක හරිම අමාරුයි. ඔයාගේ වාහනේට හොද මොඩිෆිකේශන් එකක් කරගන්න බය නැතුව යන්න!