Land Rover Defender Sri Lanka

Buying, Selling & Defender Marketplace => Service Recommendations & Importing Help => Topic started by: M10_defender on Oct 27, 2026, 03:39 PM

Title: Panchikawatte vs Kaduwela – Trusted Spare Parts Shops for 300Tdi/Td5? 🛠️
Post by: M10_defender on Oct 27, 2026, 03:39 PM
Machanla, Td5/300Tdi වලට genuine Bearmach or OEM replacement parts (door seals, bushes, water pumps) ගන්න Panchikawatte පැත්තේ විශ්වාස කරන්න පුළුවන් direct importer කවුද?

කඩුවෙල / කඩවත පැත්තෙත් specialized shops තියෙනවා නේද? Fake Chinese rubber items වලට අහු නොවී original OEM බඩු ගන්න හොඳම spots ටිකක් කියපන්කෝ! 🛒🔥