Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Online Defender parts ගන්නකොට “මේ mistake එක කරන්න එපා” කියලා කියන්නේ මොකක්ද?
    Started by Dilan_Fernando
    Read 157 times
    Previous topic - Next topic
Part number එක match නොකිරීම, cheap copies ගන්න එක හෝ seller details check නොකර order කිරීම වගේ mistakes නිසා time සහ money දෙකම waste වෙන්න පුළුවන්. ඔයාට වුණු biggest online-parts mistake එක මොකක්ද?

Dilan,මට වෙච්ච ලොකුම අකරතැබ්බිය තමයි Axle parts ගනිද්දී VIN Number එකේ Cut-off point එක (last 8 digits) check නොකර, Part number එක විතරක් බලලා order කරපු එක. Td5 / Puma වල එකම Year එකේ වුණත් factory revisions නිසා splines ගණනයි seal depth එකයි වෙනස් වෙනවා. බඩු UK වලින් ඇවිත් ෆිට් කරන්න යද්දී තමයි කෙළවුණේ කියලා තේරුණේ!

දැන් නම් මම කරන්නේ Chassis Number එක දීලා exact Part Number එක confirm කරගෙනම order කරන එක. තව දෙයක්... Rubber bushes, seals, bearings වගේ ඒවට cheap white-box copies දාන්න එපා, 5000km යද්දී ආයෙත් ගලවන්න වෙනවා. OEM Brands (Timken, Corteco, Lemförder) විතරක්ම ගනින්!