Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,014
Total Topics
548
  • L663 / Grenadier ගෙන්නන්න Permitted Agents ලා කවුද?
    Started by Bhagya_Sandun
    Read 191 times
    Previous topic - Next topic
2026/2027 vehicle import regulations එක්ක Defender L663 එකක් හරි Grenadier එකක් හරි personal import කරන්න Permit / LC requirements මොනවාද? Direct UK shipment එකක් දාන්න හොඳ reliable clearance agent කෙනෙක් ඉන්නවද?

L663 හරි Grenadier හරි Personal Import කරනවා නම් අනිවාර්යයෙන්ම 36 Months (අවුරුදු 3) Age Limit එක Check කරගන්න. Shipment එක ලංකාවට එන්න කලින්ම Bank LC එකක් Open කරලා Import Control License (ICL) එක අරන් තියෙන්න ඕන. TT Payment දාලා ගෙන්නන්න බෑ, Customs එකෙන් Re-export කරන්න වෙයි! ⚠️📑