Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
965
Total Topics
527
  • Defender එකට හොඳ mechanic කෙනෙක් හොයාගන්න එක, Defender එකක් ගන්නවාටත් වඩා අමාරුය
    Started by Dushan_Amara
    Read 6 times
    Previous topic - Next topic
Engine rebuild, gearbox, electrical, suspension... හැමදේම එකම තැනින් කරන්න පුළුවන්, විශ්වාසවන්ත workshop එකක් recommend කරන්න.
Comment එකේ workshop එකේ නම + Area එක දාන්න.