Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,107
Total Topics
591
  • Defender එකක් restore කරලා හොඳට maintain කරගෙන ගියොත් resale value එක කොහොමද?
    Started by bharaniraj
    Read 156 times
    Previous topic - Next topic
විශේෂයෙන් 300Tdi, TD5, Puma වගේ models වලට Sri Lanka used market එකේ තාමත් demand එක හොඳද? 🤔

අවුරුදු 3–5ක් use කරලා sell කරනකොට value එක හොඳටම රැකෙනවද, නැත්නම් modifications වැඩි වුණාම buyers ලා අඩු වෙනවද?

Restore කරපු Defender එකක් විකුණපු අය හෝ ගත්ත අය ඉන්නවනම්, purchase price එක, restoration cost එක, සහ sell කරපු price එක ගැන real experience එකක් share කරන්න. අලුතින් project එකක් පටන් ගන්න අයට ඒක ගොඩක් වටිනවා.

Machan, Demand එක ගැන නම් කතා දෙකක් නෑ, ලංකාවේ Defender කියන්නේ Investment එකක්!

හැබැයි එක දෙයක්—Modifications වැඩි වෙන තරමට Genuine Buyers ලා අඩු වෙනවා. ලංකාවේ ගොඩක් අය හොයන්නේ Factory Original Look එක.

අත්දැකීමෙන් කියන්නේ: Fiber Dashboard දාන්න එපා, Factory Wiring එක කපන්න එපා. Resto එක කරද්දි step-by-step Photos අරන් තියාගන්න. Rebuild කරපු Genuine Puma / TD5 එකක් Clean Docs එක්ක තියෙනවා නම් කියන ගානකට දෙන්න පුළුවන්! 💸