Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,057
Total Topics
568
  • Defender එකක් restore කරලා හොඳට maintain කරගෙන ගියොත් resale value එක කොහොමද?
    Started by bharaniraj
    Read 15 times
    Previous topic - Next topic
විශේෂයෙන් 300Tdi, TD5, Puma වගේ models වලට Sri Lanka used market එකේ තාමත් demand එක හොඳද? 🤔

අවුරුදු 3–5ක් use කරලා sell කරනකොට value එක හොඳටම රැකෙනවද, නැත්නම් modifications වැඩි වුණාම buyers ලා අඩු වෙනවද?

Restore කරපු Defender එකක් විකුණපු අය හෝ ගත්ත අය ඉන්නවනම්, purchase price එක, restoration cost එක, සහ sell කරපු price එක ගැන real experience එකක් share කරන්න. අලුතින් project එකක් පටන් ගන්න අයට ඒක ගොඩක් වටිනවා.