Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,207
Total Topics
630
මචංලා, Defender එකක තියෙන අමාරුම Restoration වැඩේ තමයි Bulkhead (Firewall) එකේ දිරුම් හදන එක.

Windscreen Hinge Cinte, Footwells සහ Corner Bracket දිරලා තිබ්බ නිසා සම්පූර්ණයෙන්ම Bulkhead එක ගලවලා Repair කළා.

Sheet Metal Welding කරද්දී Original Shape එක එන්න Jig එකක් තියලා තමයි Weld කළේ.

Bulkhead එක හදද්දී ලංකාවේ Tinker / Welder ලා එක්ක ආපු අත්දැකීම් කොහොමද බං? හොඳ Tinkering Specialist ලා ඉන්නවා නම් Mention කරන් යමු! 🇱🇰🛠�