Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,278
Total Topics
665

Recent posts

Recent posts

#91
Full Defender restoration එකක් කියන්නේ paint එකක් ගහලා new look එකක් දෙන එක විතරක් නෙවෙයි. 🔧🚙 Chassis, bulkhead, engine, drivetrain සහ body condition හරියට check නොකර project එක start කළොත් budget එකත් timeline එකත් easily out වෙන්න පුළුවන්.
#92
300Tdi එකේ mechanical simplicity, TD5 එකේ unique character, Puma එකේ modern driving feel — Defender engines තුනම වෙනම experience එකක් දෙනවා. 🚙🔥 Maintenance, reliability, power, fuel economy සහ long-term ownership ගැන real difference එක මොකක්ද?
#93
මගේ නම් top 3 එක මෙන්න machan 😄👇

Multimeter – battery, charging, wiring issues check කරන්න නැතුව බැහැ.
Basic socket/spanner set – පොඩි repairs සහ loose bolts වගේ දේවල් වලට හැම වෙලේම useful.
OBD/diagnostic scanner – especially newer Defender එකක් නම් fault codes බලන්න ගොඩක් practical.

මේ තුන තිබ්බොත් garage එකට යන්න කලින් basic troubleshooting ටිකක් හරි තමන්ම කරගන්න පුළුවන්.
#94
මම නම් honestly Woolstone Green එකට vote කරනවා 😄🔥 ලංකාවේ beach run, camping build, safari setup එකකට ඒ rugged + premium look එක හොඳට match වෙයි කියලා හිතෙනවා. හැබැයි classic White එක Defender එකකට තාම timeless. Black සහ Grey looks clean, but overland vibe එකට Green shades වල character එක වෙනම level එකක්. 🌿🚙
#95
Defender meetup එකකට හරි 4x4 gathering එකකට හරි ගිහින් තියෙනවනම්, ඒ experience එක කොහොමද? Photos, memories, stories තියෙනවනම් share කරමු.
#96
මගේ Defender එකේ tune එකට කලින් සහ පස්සේ figures ටික compare කරලා බැලුවා. Throttle response එක noticeably වෙනස් වුණා, especially overtaking වලදී. Fuel consumption එකත් driving style එක අනුව පොඩ්ඩක් වෙනස් වුණා. හැබැයි 'feel එකෙන් power වැඩි' කියන එකට වඩා before/after data එක compare කරද්දී තමයි ඇත්තටම වෙනස කොච්චරද කියලා තේරුණේ machan. මගේ experience එකෙන් නම් data record කරගෙන modification කරන එක වටිනවා. 🚙
#97
මගේ එකේ door hinge එක පොඩ්ඩක් loose වෙලා තිබුණා. Garage එකකට ගෙනියන්නේ නැතුව ගෙදරදිම ටිකක් adjust කරලා fix කරගත්තා. ලොකු repair එකක් නෙවෙයි, හැබැයි door එක properly close වෙනකොට ලැබුණු satisfaction එක නම් මරු machan 😂🚙
#98
Island-wide Defender meetup එකක් organize කරන්න පුළුවන් නම් කොහෙද කරන්න හොඳ? ඔයාලගේ ideal location එක comments වල දාන්න.
#99
අනුරාධපුර New Town (Airport Road පැත්තට වෙන්න) Saman Motor Repairs එකේ ඉන්න සමන් අයියා 300Tdi සහ Td5 mechanical වැඩ වලට පට්ට දක්ශයි. Overheating හරි Water Pump leak ආවොත් ගේමක් නැතුව අල්ලනවා.
#100
QD32 Turbo එක budget එකට මරු! Mechanical pump එක නිසා wiring headache නැහැ. High torque, reliability එක උපරිමයි. හැබැයි Original Defender LT77/R380 gearbox එකට adapter plate ගහන්න ඕන. Engine weight එක වැඩි නිසා front coil springs ටික heavy-duty දාන්න වෙනවා.