Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
823
Total Topics
450

Recent posts

Recent posts

#1
Definitely import directly if you want genuine peace of mind! For critical parts like clutch cylinders, Panchikawatta is flooded with cheap copies that leak within months. Courier shipping via DHL takes just 4 to 5 days but tax can be unpredictable. If you aren't in a massive hurry, grouping a bunch of items into a sea cargo box takes about 4 to 6 weeks and saves you a ton of cash.
#2
Machanla, a quick warning. On my last camping trip, I left my 12V fridge plugged into the stock socked overnight. Next morning, the main battery was completely dead. Luckily we were on a hill and could roll-start, but it was a scary lesson.
Now I need a dual-battery system. How are you boys powering your fridges and camp lights without standing your vehicle?

#3
Machanla, this is for the new L663 owners. Land Rover locks a lot of cool features from the factory, like Dynamic Mode, Configurable, Dynamics, Wi-Fi Hotspot, and Adaptive Cruise Control.

Has anyone successfully unlocked these hidden features locally by changing the CCF files? Are you guys using Pathfinder or tools like Jet Pro? And does this unlock process void the agent warranty here? Please share your experience.
#4
පරණ Td5 හෝ 300Tdi වගේ නෙමෙයි, Puma (2.4 / 2.2) මොඩල් වල එන electronic සහ sensor ලෙඩ (MAF/MAP sensor, Limp mode ප්‍රශ්න, ECU glitches) හැදීමට සාමාන්‍ය ගරාජ් වල බාස්ලාට බෑ මචංලා. ඒවට Proper Scanner (Diagnostic tools) තියෙන, සොෆ්ට්වෙයාර් එක හරියටම දන්න වැඩ්ඩෝ ඉන්න ඕනේ.
ලංකාවේ Agent (SML Frontier) එකට නොගිහින්, Puma එකක ඇන්ජින් සහ සෙන්සර් ලෙඩ හරියටම, අඩු වියදමකින් ගොඩදාගන්න පුළුවන් Private Workshops හෝ Specialized බාස්ලා කවුද ඉන්නේ? ඔයාලගේ අත්දැකීම් සහ රිවීව්ස් කියන්න බලන්න.
#5
ඩිෆෙන්ඩර් එකක රියල්ම රහ බලන්න නම් ටවුන් එකෙන් පිට වෙන්නම ඕනේ. අපි සෙට් එකක් ගිය මදුරුඔය රක්ෂිතය කිට්ටුව තියෙන හැංගුණු වැව් තවුල්ලකට. සාමාන්‍ය වාහන වලට කීයටවත් යන්න බෑ වැලි සහ මඩ නිසා. මගේ එකේ Mud-Terrain ටයර් තිබ්බ නිසා බයක් නැතුව වැව අයිනටම ඇද්දා. වැව ළඟම වාහනේ ගහල රූෆ් ටොප් ටෙන්ට් එක දිග ඇරලා, බාබකිව් එකක් දාගෙන ගත කරපු රෑ නම් කවදාවත් අමතක වෙන්නේ නෑ පට්ටම නිදහසක් තියෙන්නේ
#6
මචං, ඔය පරණ ඇන්ජින් ඔයිල් සහ ග්‍රීස් කලවම් කරලා චැසියට ගහන එක නම් කරන්නම එපා බන්. මුල් මාස කිහිපයේ ශේප් වගේ පෙනුණට, කාලයක් යද්දී ඕකට වැලි සහ පස් පිරිලා, චැසිය ඇතුළේ තියෙන වතුර බහින සිදුරු (Drain holes)හිරවෙනවා. ඊට පස්සේ වතුර ඇතුළේ පිරිලා නොදැනීම ඇතුළෙන් චැසිය දිරලා යනවා. ඊට වඩා සෑහෙන්න හොඳයි Lanoguard හෝ හොඳ Underbody wax එකක් පාවිච්චි කරන එක. ගාණ ටිකක් වැඩි වුණාට චැසිය අවුරුදු ගාණක් ලෙඩක් නැතුව පරිස්සම් වෙනවා.
#7
ලෙඩේට ලාභම සහ ස්ථිරම විසඳුම තමයි මචං රේඩියේටර් එක ගලවලා හොඳට clean කරලා (Rodding කරලා), අලුත් විස්කස් ෆෑන් එකක් දාන එක. ඉලෙක්ට්‍රික් ෆෑන් දාන්න ගිහින් වයරින් ලෙඩ දාගන්න එපා. 3-row ඇලුමිනියම් රේඩියේටර් එකක් දැම්මොත් තවත් හොඳයි. හැබැයි හැමදේටම කලින් රේඩියේටර් කැප් (Radiator cap) එක ඔරිජිනල් ප්‍රේෂන් එකට වැඩද කියලා බලන්න,
මොකද කැප් එකෙන් ප්‍රෙෂර් එක ලීක් වුණත් වතුර උතුරලා රත් වෙන්න ගන්නවා!
#8
පරණ ඩිෆෙන්ඩර් එකක හැලජන් බල්බ් එකෙන් රෑට පාර පෙන්නේ නෑ කියන එක නම් සහතික ඇත්ත. හැබැයි රීලේ එකක් නැතුව කෙලින්ම LED පැනල් ගැහුවොත් ස්විච් එක විතරක් නෙමෙයි ඩෑෂ්බෝඩ් එක ඇතුළෙන් දුම් දාන්න ගන්නවා මචං. ඒ නිසා රුපියල් දෙතුන් දහසක් දීලා හොඳ Relay Kit එකක් දාලම වයරින් එක කරගන්න. බඩු ගන්නවා නම් අලිඑක්ස්ප්‍රස් එකේ තියෙන අඩු මිල ඒවාට වඩා ලංකාවේ තියෙන හොඳ සන්නමයක (Brand) එකක් ගන්න, නැත්තන් වැස්ස වෙලාවට ඇතුළට වතුර යනවා.
#9
ඕක මාරම කරදර ප්‍රශ්නයක් මචං. අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් වෙන්න දාද්දී වාහනේ ස්ටාර්ට් එකේ තියන්න එපා. හොඳම දේ දිග ඩ්‍රයිව් එකක් ගිහින් ඇවිත් බැටරිය හොඳට චාජ් වෙලා තියෙන වෙලාවක අප්ඩේට් එක දීලා, වාහනේ දොරවල් ලෝක් කරලා විනාඩි 30ක් විතර පැත්තකට වෙලා ඉන්න එක. වාහනේ ඇතුලේ කව්රුහරි හිටියොත් සෙන්සර්ස් නිසා අප්ඩේට් එක ෆේල් වෙන්න බලනවා.
#10
පන්චිකවත්තෙන් බඩු ගනිද්දී දන්නා කෙනෙක් නැතුව ගියොත් Aftermarket බ්‍රන්ඩ්ස් Genuine කියලා වැඩි ගානට අරන් සති දෙකෙන් ආයෙත් ලෙඩ දෙනවා.

පොඩි පොඩි දේවල්  (Filters/Bush) ලංකාවෙන් ගත්තත්, Sensors, Engine Components වගේ Critical බඩු කෙලින්ම UK වලින් ගෙන්න ගන්න එක තමයි 100%ක් විශ්වාස. දැන් Courier සේවා හින්දා දින 4කින් බඩු ගෙදරටම එන එක මාරු, හැබැයි බර බඩු වලට Shiping වැඩි නිසා හදිස්සි නැති ඒවාට විතරක් Sea Freight (නැවෙන්) දාන එක තමයි ලාභම ක්‍රමය!