Land Rover Defender Sri Lanka

4x4 Trails, Off-Roading & Overlanding in Sri Lanka => Photos & Videos From the Trails => Topic started by: ChamalLahiru on Sep 30, 2026, 10:03 AM

Title: Dune Bashing Spec! New Range Rover Tackling Desert Sand Dunes 🏜️💨
Post by: ChamalLahiru on Sep 30, 2026, 10:03 AM
Machanලා,මෙන්න මේ Video Clip එක පොඩ්ඩක් බලපං: https://www.instagram.com/reel/DO8s_f1grPv/?utm_source=ig_web_copy_link&stkn=MzRlODBiNWFlZA==   
Luxury SUV එකක් වුණාට Land Rover DNA එකේ Off-road Capability එක අත්අරින්නේ නෑ කියන්න මේක හොඳම example එකක්!   Sand Dunes වල යද්දී Tyre pressure එක ගානට Drop කරලා (Around 12-15 PSI) Traction Control, Sand Mode දාලා අදිනකොට එන Vibe එක වෙනම එකක්.ලංකාවේ Sand/Beach Trails (Mannar, Kalpitiya, Hambantota dunes) පැත්තේ ගියපු experience තියෙන උන් ඉන්නවද කොල්ලනේ? Photos/Videos drop කරමු! 🏖�🚙