Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,090
Total Topics
586
  • Rs. 500,000ක් Defender upgrades වලට ලැබුණොත්... කොහොමද වියදම් කරන්නේ?
    Started by Varuni_De_Alwis
    Read 219 times
    Previous topic - Next topic
Winch එකක්ද? Snorkel එකක්ද? AT tyres ටිකක්ද? Roof rack එකක්ද? ඔයාගේ dream setup එක comment එකේ build කරලා පෙන්නන්න! 🔥

අඩෝ රුපියල් ලක්ෂ 5ක Budget එකක් කියන්නේ Defender එකකට Essential Performance & Utility Upgrades ටිකක් දාගන්න මරු ගණනක් මචං! 🛠�🔥

මගේ Recommendation එක නම්:

1.Heavy Duty Electric Winch (12,000 lbs): Off-road / Overlanding යනවා නම් පළවෙනි ආරක්ෂාව. (Rs. 180k - 220k වගේ යන්නේ).

2.LED Headlight Upgrade + Roof Light Bar: Standard halogen එළිය මදි නිසා Night trails වලට අනිවාර්යයි. (Rs. 60k - 80k).

3.Heavy Duty Steel Rock Sliders & Underrun Protection: Chassis සහ Sills පරිස්සම් කරගන්න. (Rs. 120k - 150k).

4.Snorkel / Raised Air Intake: Dust filtration එකටයි Deep water crossings වලටයි. (Rs. 45k - 60k).

Cosmestic Fibre body kits වලට ලක්ෂ 5ම නාස්ති නොකර, Rig එකේ Off-road Capability එක වැඩි වෙන විදියේ Utility upgrades වලට Invest කරපන්!