Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
64
Total Posts
891
Total Topics
489
  • 90/110 Hardtop එකක් හෝ Soft-top Canopy Frame එකක් හොයනවා 🛠️👀
    Started by Tharindu_Kasun
    Read 7 times
    Previous topic - Next topic
අඩෝ බෝයිස්, ලොකු උදව්වක් ඕනේ. මගේ 90 rig එකේ back shell එක ටිකක් වෙනස් කරන්න හැදුවේ. දැනට පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ තියෙන 90/110 Hardtop එකක් (side panels සහ rear door එකත් එක්ක) හෝ සිරාම Soft-top Canopy Frame එකක් කැන්වස් එකත් එක්ක කා ළඟ හරි විකුණන්න තියෙනවාද?
මීට අමතරව Dashboard accessories සහ clean steering wheel එකක් තිබ්බොත් ඒකත් කියන්න.
ගැලපෙන බඩු කෑල්ලක් තියෙනවා නම් මිලයි, ෆොටෝස් ටිකයි එක්ක කමෙන්ට් එකක් දාන්න🚙

බෝයිස්, සපෝට් එකක් දීපල්ලා!