Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,056
Total Topics
568
  • Defender එකට Soft Top එකක් ගහන්න හදන්නේ, මේක ප්‍රායෝගිකද මචංලා?
    Started by LankanTrailBoss
    Read 3,389 times
    Previous topic - Next topic
මචං මගේ එක Hard top, ඒත් මට දැන් මේක Soft top එකකට convert කරන්න මාර ආසාවක් තියෙනවා. නුවරඑළිය වගේ යනකොට පට්ට ලුක් එකක් තියෙයි කියලා හිතෙනවා. ඒත් ලංකාවේ වැස්ස එක්ක මේක කරදරයක් වෙයිද? අනික Quality soft top covers ගන්න තියෙන්නේ කොහේද? ශේප් එකේ ගාණකට මේක කරගන්න විදිහක් දන්න කවුරුහරි ඉන්නවාද?