Machanla, මම නම් කළේ මුල ඉඳන් අගටම Defender එක rebuild කරපු එකක්. Body work, paint වගේම interior එකත් එකපාර modernize කළා.
Exterior: Custom paint job with LED light conversions, wide arches, and clean bumper setup.
Interior: Full leather interior, modern sound system, AC servicing, and custom steering wheel.
Original classic look එකත් තියාගෙන, modern comfort එක ගන්න ගත්තු උත්සාහයක් මේක.
පෙනුම කොහොමද මචංලා? Panchikawatta හෝ Colombo පැත්තෙන් ඇතුළට අවශ්‍ය කරන small trims, clips සහ interior hardware ටික හොයාගන්න හොඳ තැන් මොනවද?
හැමෝම අදහස් ටිකක් දීලා යන්න! 👇