මචංලා, Defender එකේ පරණ paint එක faded වෙලා නිසා full respray පාරක් දාලා Nardo Grey හෝ Army Green වගේ color එකකට යන්න හිතන් ඉන්නේ.
Colombo / Gampaha අවට rust treatment කරලා, neat එකට body lines අරන් paint එක ගහන්න පුළුවන් පට්ට තැනක් තියෙනවද? උඹලා කරපු තැන්වල photos එහෙම තියෙනවා නම් දාපන්.