Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Full paint එකක් ගහන්න හොඳ paint shop එකක් කියපන්කෝ 🎨🚗
    Started by NuwanJayasinghe
    Read 4 times
    Previous topic - Next topic
මචංලා, Defender එකේ පරණ paint එක faded වෙලා නිසා full respray පාරක් දාලා Nardo Grey හෝ Army Green වගේ color එකකට යන්න හිතන් ඉන්නේ.

Colombo / Gampaha අවට rust treatment කරලා, neat එකට body lines අරන් paint එක ගහන්න පුළුවන් පට්ට තැනක් තියෙනවද? උඹලා කරපු තැන්වල photos එහෙම තියෙනවා නම් දාපන්.