Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,304
Total Topics
677
  • අද Safari Drive එකේ මේ වගේ ලස්සන moment එකක් capture කරන්න මට වාසනාව ලැබුණා!
    Started by Varuni_De_Alwis
    Read 400 times
    Previous topic - Next topic
Defender එකේ ඉඳන් nature එක්ක මේ වගේ moments දැකීම තමයි Safari Guide කෙනෙක්ට ලැබෙන ලොකුම තෑග්ග. ❤️
මේ අම්මා අලියයි පැටියයි පාර හරිනකල් අපි නිහඬව බලාගෙන හිටියා. Wildlife එකට ඉඩ දෙන එක තමයි සැබෑ Safari etiquette එක.


මචං, මේක තමයි ඇත්තම safari experience එක. Wildlife එකට ඉඩ දීලා නිහඬව බලාගෙන ඉන්න එක තමයි සැබෑ respect එක. මේ වගේ moments එකක් photo දහයකටත් වඩා වටිනවා. Defender එකත් මේ වගේ තැන්වලදි තමයි ඇත්තටම පණ එන්නේ. ❤️