Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,479
Total Topics
757
  • 🌙 Night Setup Shots: Lightbar Shots වලට Contest එකේ Chance එකක් තියෙනවද?
    Started by kavin_RoverKing
    Read 5 times
    Previous topic - Next topic
ගොඩක් අය Contest වලට දාන්නේ Sunset සහ Daylight Photos වුණාට, මට ආසාවක් තියෙනවා රෑට Off-Road Setup එකේ Lightbar/Spotlights On කරලා Night Shot එකක් ගන්න. හැබැයි Night Photography ගැන මට ලොකු අත්දැකීමක් නැති නිසා තාම එක Photo එකක්වත් ගහගන්න බැරි වුණා.

Photographersලා අතර Night Shots වලට තියෙන Demand එක කොහොමද? Phone එකෙන් රෑට ගත්ත Cinematic Shots දාලා Contest එක Win කරපු කොල්ලෝ ඉන්නවා නම් Photo hacks ටිකක් කියලා දෙන්නකෝ!