Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
1,059
Total Topics
570
  • Garage Day & DIY Maintenance Session එකක් දාමුද Colombo අවට? 🛠️⚙️
    Started by Amantha_Puththa
    Read 36 times
    Previous topic - Next topic
Machanලා,
අපේ Defender වල පොඩි පොඩි වැඩ (Oil check, Filter swap, Sensor clean, Greasing) එකතු වෙලා තනියම කරගන්න ඉගෙනගන්න Garage Day එකක් ඕගනයිස් කළොත් මොකද?
Defender ගැන හොඳට දන්න Senior බුලට් ටිකක් එකතු වෙලා අලුත් එවුන්ට (Beginners) ට්‍රේනින් පාරක් දෙන්න පුළුවන්. පොඩි BBQ එකක් දාලා, කතාබහක් දාලා, වැඩෙත් කරගන්න පුළුවන්.
කොළඹ හෝ ගම්පහ අවට ඉඩ තියෙන තැනක් සෙට් කරගන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් කියන්න!

අඩෝ පට්ටම Ideas එක මචං! 🛠�🔥 Defender පදිනවා නම් පොඩි පොඩි Mechanical වැඩ ටික තනියම කරගන්න දැනන් ඉන්න එක මාරම වටිනවා (විශේෂයෙන් Trips යද්දී). Senior කට්ටියගේ අත්දැකීම් අලුත් අයට මාරම Help එකක් වෙයි. BBQ එකත් එක්ක Talk එකක් දාන්න තියෙනවා නම් තවත් මොනවාද. මම අනිවාර්යයෙන්ම එනවා! වැඩේ Set කරමු! 🍖🍻