Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Mechanic Advice: Gearbox, Overheating & Suspension Failures බේරාගන්න Tips 🛠️
    Started by Bhagya_Sandun
    Read 3 times
    Previous topic - Next topic
Machanලා, අපේ ලංකාවේ roads සහ weather එකට Defender එක පරිස්සම් කරගන්න local mechanics ලාගෙන් ගත්ත quick advice ටිකක් මෙන්න:

Overheating: Wathura විතරක් දාන්නේ නැතුව හොඳ Quality Coolant දාපන්. Off-road/Traffic වලදී Temp නගිනවා නම් Copper 4-core Radiator එකකට Upgrade වෙයන්.

Gearbox (R380): Gear shifting තදයි නම් Box එක ගලවන්න කලින් Clutch Master/Slave cylinders air bleed කරලා, LR spec MTF Fluid දාලා බලපන්.

Suspension: Cheap Chinese rubber bushes නම් මාස 6න් crack වෙනවා. Polybushes හෝ Genuine OEM Rubber ම දාපන්. Lift කරලා නම් Castor Corrected Radius Arms දාන්න.

උඹලත් මුහුණ දීපු මේ වගේ Common Issues සහ ඒවා Solved කරපු හැටි පහළින් Share කරපන් machan! අලුතෙන් Defender එකක් ගත්ත කොල්ලන්ටත් ලොකු Advise එකක් වෙයි. 🚜🔥