Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • Suspension Noise, Worn Bushings & 2-Inch Lift Advice 🚜💥
    Started by NuwanJayasinghe
    Read 4 times
    Previous topic - Next topic
Machanla, ළඟකදී ඉඳන් rough roads වල යද්දී front suspension එකෙන් metallic thudding noise එකක් එනවා. Steering wobble (Death wobble) එකත් පොඩ්ඩක් එන්න වගේ බලනවා 70km/h විතර යද්දී.

Current Setup & Problems:

Polyurethane bushes දාලා තිබ්බට දැන් ඒවා cracked/worn out වෙලා.

Panhard rod bushings සහ Steering damper එක check කරන්න ඕනේ.

Suspension sagging එකක් තියෙන නිසා 2-inch Lift Kit එකක් ගහන්නත් හිතාගෙන ඉන්නේ.

ලංකාවේ Defenders හදන වැඩ්ඩන්ගෙන් අහන්නේ:

Genuine Rubber Bushes ද හොඳ, නැත්නම් Off-road යන්න Polyurethane (Polybushes) ද හොඳ?

Castor Correction Arms නැතුව 2-inch lift එකක් ගැහුවොත් propeller shaft vibrations එනවද?

Suspension alignments සහ Defender steering setup හරියටම calibration කරන්න දන්න Colombo/Gampaha පැත්තේ තැන් මොනවාද?

උඹලා සෙට් කරපු suspension setups සහ experiences comment කරගෙන යමල්ලා! 👇