Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
55
Total Posts
848
Total Topics
467
  • Puma 2.4 / 2.2 DuraTorq Engine Repair Manuals කා ගාවද තියෙන්නේ? 🛠️📖
    Started by Bhagya_Sandun
    Read 19 times
    Previous topic - Next topic
මචංලා, Puma Defender වල එන Ford Transit engine එකේ සහ GFT MT82 gearbox එකේ torque specs සහ overhaul කරන හැටි තියෙන නිල Land Rover workshop manual එකක් හොයාගන්න තැනක් දන්නවාද?
විශේෂයෙන්ම head gasket එකක් තියද්දී හෝ ඩ්‍රයිව් ශාෆ්ට් කේස් වලදී නිවැරදි torque එකට bolt තද කරන්න මේවා මාරම වටිනවා. කා ගාව හරි link එකක් තියෙනවා නම් දාලා සපෝට් එකක් දෙන්න මචන්ලා.