Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,409
Total Topics
724
  • 300Tdi / Td5 wiring diagrams & service manuals තියෙන කවුද ඉන්නේ? 📚⚡
    Started by NuwanJayasinghe
    Read 3 times
    Previous topic - Next topic
මචංලා, Defender එකේ electrical වැඩ ටිකක් DIY කරගන්න wiring chart එකයි service manual එකයි හොයාගන්න ඕනේ.

Td5 / 300Tdi PDF manuals හෝ Drive link එකක් ළඟ තියෙන කෙනෙක් ඉන්නවා නම් ෂෙයාර් පාරක් දාපල්ලාකෝ. ලොකු උදව්වක්! 👇