Land Rover Defender Sri Lanka

How-To Guides & Defender Resources => Manuals & Wiring Diagrams => Topic started by: NuwanJayasinghe on Oct 31, 2026, 11:47 AM

Title: 300Tdi / Td5 wiring diagrams & service manuals තියෙන කවුද ඉන්නේ? 📚⚡
Post by: NuwanJayasinghe on Oct 31, 2026, 11:47 AM
මචංලා, Defender එකේ electrical වැඩ ටිකක් DIY කරගන්න wiring chart එකයි service manual එකයි හොයාගන්න ඕනේ.

Td5 / 300Tdi PDF manuals හෝ Drive link එකක් ළඟ තියෙන කෙනෙක් ඉන්නවා නම් ෂෙයාර් පාරක් දාපල්ලාකෝ. ලොකු උදව්වක්! 👇