Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • 📖 Workshop Manuals & Wiring Diagrams: 300TDi, Td5 & Puma PDF Resources! ⚡
    Started by Black_beast
    Read 95 times
    Previous topic - Next topic
අඩෝ Machanla, Defender එකක Mechanical වැඩක් හරි Wiring Issue එකක් හරි තමන්ටම DIY කරගන්න යද්දී, නැත්නම් Mechanic ට දීලා වැඩේ කරගද්දී Original Workshop Manuals සහ Wiring Diagrams ළඟ තියෙන එක මාරම වැදගත් වෙනවා. 300TDi, Td5, Puma (2.2 / 2.4) Models වල Service Manuals, RAVE Diagnostics Manuals සහ Color Wiring Charts වල Free Download Links / Files තියෙන අය මෙතන Share කරමු. ඒ වගේම Fuse Box Diagram එකක්, Alternator Wiring, ECU Pinouts හෝ Sensor Wiring Diagram එකක් හොයාගන්න නැතුව දඟලන අය ඉන්නවා නම් ප්‍රශ්න පහළින් අහන්න, දන්න අය Help එකක් දෙමු! 👊🇱🇰⚡

පට්ට වැදගත් Thread එකක්! මගෙ Td5 එකේ Fuel Pump Relay එකයි Injector Harness එකට oil යන එකයි නිසා miss එකක් ආපු වෙලාවේ RAVE manual එකෙන් තමා continuity test කරලා exact fault එක හොයාගත්තේ. Diagrams නැතුව Local mechanicsලා ලවා harness කප්පවන්න යන්න එපා කොල්ලනේ, පස්සේ ඒක තවත් ලොකු ලෙඩක් වෙනවා.