Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Local Parts & Workshop Reviews => Topic started by: Dilan_Fernando on Jul 27, 2026, 11:06 PM

Title: The Part That Never Exists
Post by: Dilan_Fernando on Jul 27, 2026, 11:06 PM
Defender එකක් repair කරන්න ගියාම... Mechanic: "Part එක හොයාගන්න පුළුවන්."
දවස් 3කට පස්සේ... "මචං, ලංකාවේ නම් නෑ. Import කරන්න වෙයි." 😂
ඔයාලට මෙහෙම වැඩිපුරම import කරන්න වුණේ මොන part එකද