Land Rover Defender Sri Lanka

Defender Tech & Troubleshooting (Sri Lanka Specific) => Local Parts & Workshop Reviews => Topic started by: Ashwin_Ravindu on Aug 13, 2026, 09:05 AM

Title: Genuine Door Seals, Weatherstrips සහ Rubber Bushes ලංකාවෙන් ගන්න හොඳම ස්පොට්ස්?
Post by: Ashwin_Ravindu on Aug 13, 2026, 09:05 AM
Machanla, වැස්ස කාලෙට Defender එක ඇතුලට වතුර දාන එක ලංකාවේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්නේ. 🌧�

Genuine Land Rover / Bearmach Door Seals සහ Weatherstrips ගන්න හොඳම තැන කොහෙද?

Polyurethane Bushes (Britpart / SuperPro) දාන එකද නැත්තම් OEM Rubber Bushes දාන එකද ලංකාවේ පාරවල් වලට හොඳ?

Kadawatha / Kaduwela හරි Panchikawatta වලින් Quality බඩු ගත්ත අයගේ අත්දැකීම් කියන්න!