Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
66
Total Posts
1,287
Total Topics
669
  • Defender එකක් බලන්න යද්දී Check කරන්න ඕන Practical Points මොනවාද?
    Started by Dushan_Amara
    Read 2 times
    Previous topic - Next topic
මචංලා, ළඟදීම Used Defender එකක් බලන්න යන්න ඉන්නේ.

Buy කරන්න කලින් විශේෂයෙන්ම Check කරන්න ඕන Engine / Suspension / Electronics common issues මොනවාද? අහුවෙන්නේ නැතුව හොද එකක් තෝරාගන්න Land Rover Experts ලගෙන් Advice ටිකක් ඕන!