Welcome to Land Rover Defender Sri Lanka. Please log in or sign up.
Total Members
65
Total Posts
965
Total Topics
527
  • Water Crossing එකකට බහින්න කලින් Defender එකේ අනිවාර්යයෙන් Check කරන දේවල්
    Started by Varuni_De_Alwis
    Read 62 times
    Previous topic - Next topic
Water Crossing එකකට බහිලා අයියෝ... මේක කලින් check කරලා තිබුණා නම්! කියලා හිතුණු experience එකක් තියෙනවද? 🌊
Engine bay check කරන්නේ කොහොමද? Electricals protect කරනවද? Recovery gear අරන් යනවද? ඔයාගේ biggest lesson එක comment කරන්න!

සිරාවටම Machan! මගේ යාලුවෙක්ගේ TD5 එකක් ඔහොම නොහිතපු වෙලාවක වතුර වැඩි තැනකින් දාලා Air filter එකෙන් වතුර අදින්න ගිහින් Engine එක Hydrolock වුණා. ගොඩ ගන්න ගිය කෝටියක්.

River crossing එකකට කලින් බැහැලා Stream එකේ depth එකයි, යට තියෙන්නේ Mud ද Rocks ද කියලා Stick එකකින් Check කරලා බලන එක තවත් Safety Tip එකක්. පරස්සමෙන් ගේම ගහන්න ඕනේ වැඩක්! 🌊🚜